1974 - එක් පොළොවක්.
1975 - මනව ජනාවාස.
1976 - ජලය ජීවයට අත්‍යවශ්‍ය සම්පතකි.
1977 - ඕසෝන් වියන පරිසරය කෙරෙහි බලපෑම, බිම් අහොසි වීම
සහ කැලෑ විනාශය.
1978 - විනාශයෙන් තොර දියුණුවක්.
1979 - අපේ දරුවන්ට එකම අනාගතයක්, විනාශයෙන්
තොර සංවර්ධනයක්.
1980 - අලූත් දශකයට අලූත් අභියොගයක්.
1981 - භූ ගත ජලය මිනිසාගේ අහාර දාමයේ විෂ සහිත
රසායන සහ පරිසර ආර්ථීකය.
1982 - ස්ටෝක්හෝම් සැසියෙන් දශකයකට පසු.
1983 - විනාශකාරී අපද්‍රව්‍ය කළමනාකරණය අහොසිය, අම්ල වැසි
සහ බලශක්තිය.
1984 - කාන්තාරකරණය.
1985 - තාරුණය ජනගහනය සහ පරිසරය
1986 - සාමය සදහා ගස් වවමු.
1987 - පරිසරය සහ වාසස්ථාන, පියස්සකට වැඩි දෙයක්.
1988 - මිනිසා පරිසරය මුලට ගත් විට සංවර්ධනය අගට යෙදේ
1989 - පෘථීවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම
අනතුරු ඇගවීමකි.
1990 - පරිසරය සහ දරුවන්.
1991 - දේශගුනික විපර්යාසය ගෝලීය එක්සත්
බවේ අවශ්‍යතාවයකි.
1992 - එකම පෘථීවිය සුරකිමු, ඛෙදා හදාගෙන ජීවත් වෙමු.
1993 - දිලිදුකම සහ පරිසරයේ විෂම චක්‍රය බිදිමු.
1994 - එක පවුලක් එක පොළොවක්.
1995 - ජගත් පරිසරයකට ජනතා දායකත්වය.
1996 - පොළොව අපේ ජන්ම භූමිය යි, අපේ නිවහන යි.
1997 - පෘථීවියේ ජිවය සදහා
1998 - පෘථීවියේ ජිවය සදහා සාගරය සුරකිමු.
1999 - අපේ පෘථීවිය අපේ අනාගතය යි එය සුරකිමු.
2000 - පරිසර සහශ්රකය යි කි‍්‍රයාත්මක වීමට කාලය යි.
2001 - ජීවය උදෙසා අන්තර්ජාලය සමග එක්වෙමු.
2002 - මිහිතලයේ සොදුරු බව රැකදෙන්න.
2003 - ජලය ජීවයේ උල්පත යි.
2004 - මුහුද සහ සාගරය නොනසා රැක ගනිමු.
2005 - මිහිමඩල සුරකන හරිත පුරවර.
2006 - වියළි බම් සරු කරමු.
2007 - අයිස් කදු දිය වීම.
2008 - හරිතාගාර වායු පිටු දකිමු, කාබන් අවම ආර්ථීකයක් කරා
පියනගමු.
2009 - මිහිමවට ඔබ අවැසිය, දේශගුණික විපර්යාස පිටු දැකීමට
පෙළ ගැසෙමු.
2010 - එක මිහතලයක ජීවයක් පිරුණු අනාගතයක්.
2011 - වන සම්පත සොබාදහමේ සත්කාරයයි.
වැදගත් විස්තර ටිකක්..ප්‍රදීප්....
ReplyDeleteලොක පරිසර පද්දතිය ක්‍රමයෙන් විනාශමුඛයට යන අද කාලේ කොහොමහරි එය රැක ගැනිම තමයි අපේ අරමුන වියයුත්තේ..නේද
අපි කියවනවා බ්ලොග් එක.දිගටම කරගෙන යන්න-මේක හුගක් වටිනවා.
ReplyDelete